තරු හුට පට

ධනුකත් හොයන ඒවා….

මේ දිනවල ජනප්‍රිය චරිතයක් තමයි ධනුක දිල්ෂාන් කියන්නේ. ඉතින් අපි  ධනුකගේ ආදරය ගැන ටිකක් අහලා බැලුවා.
ධනුක මොනවගේ සහකාරියක්ද හොයන්නේ?

 
“ සහකාරිය මොන වගේද කියලා කියන්න එහෙම රූපයක් නෑ.  රූපයක් ඉස්සර තිබුණා.  ඒ රූපයත් එක්ක ආදර සම්බන්ධතාවයක් ඇති වුණා.ඒ රූප නැති වුණාට පස්සේ එහෙම එකක් දැන් නෑ.

 

 

මොනවගේ සහකාරියක්ද අවශ්‍ය කියලා හැමෝටම තිබුණු අදහසක් ඉස්කෝලේ යන කාලේ ඉඳළා මටත් තිබුණා.  ඊට පස්සේ එහෙම කෙනෙක්ව මං හොයා ගත්තා. ඉතින් එහෙම ආදර සම්බන්ධතාවය තියාගෙන යද්දි මට තේරුණා ඒ කෙනාගේ තියෙන අදහස් සමහරක් දේවල් වෙනස් කියලා . අපි මිනිස්සුන්ව  ඇස් මට්ටමේන්  බලනවාට වඩා එයාගේ ඇතුළට ගිහින් බලද්දි සම්පුර්ණයෙන් වෙනස්නේ. ඉතින් ඕන්න ඔහෝම දේවල් වෙලා ඒක ඉවර වුණා.

 
මම දැන් නම් හිතන් ඉන්නේ  සහකාරිය කියන කෙනා අම්මට තෝරලා දෙන්න කියලා. ගොඩාක් වෙලාවට අම්මටයි තාත්තටයි නංගිටයි සලකගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. මට කන්න හදන්න පුළුවන්  කෙනෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම.“

 

d2 d3 d4 d5 d6 MCD_3730

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!