Gossip

දෙවෙනි ඉනිමේ දෙව්මි පෙම්වතියක් වෙයි – ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට පිටවෙයි

නයනතාරා වික්‍රමාරච්චි එහෙමත් නැත්නම් දෙවෙනි ඉනිමේ දෙව්මි කිව්වම කොයි කවුරුත් අතර ජනප්‍රිය චරිතයක්.

ඉතින් අපි මේ කියන්න යන්නේ දෙව්මි රංගනයෙන් දායකවන නවතම චිත්‍රපටයක් ගැන.

මෙම චිත්‍රපටය “සිනේමා”

අදාළ චිත්‍රපටයේ පෙම්වතියගේ චරිතයට ඇය රංගනයෙන් දායක වනවා.

ඉතින් මෙහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයෙන් අපට දැකගන්නට පුලුවන් වුණා.

මේ එම ඡායාරූපයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!