කාන්තාවකට තම නිරුවත පෙන්වපු පුද්ගලයෙකු පිළිබඳව සිදුවීමක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.තම කුඩා දියණිය පාසලට ඇරලවීමට ගිය අවස්තාවේ මෙම පුද්ගලයා ඇය ඉදිරියට පැමිණ කලිසම ගලවා තම නිරුවත පෙන්වා තිබෙනවා. අනතුරුව අසල්වාසීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.
පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුණේ ඔහු පසුගිය රාත්‍රියේ අදික ලෙස බීමත්ව සිටි බවත් තම මාමාගේ නිවද සොයා යාමට පැමිණ තිබුණු බවත් එම නිවස සොයාගැනීමට නොහැකිව රාත්‍රී කාලයේ බස් නැවතුමක නතර වී පසුදා උදෑසන යළි මාමාගේ නිවස සොයා යන අවස්තාවේ මේ සිදුවීම සිදුවී ඇති බවයි.
ගලේවෙල පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවට වාර්තා කරනවා.
