කාන්තාවකගේ සිරුරෙන් කෝටි ගණනක ස්වර්ණාභරණ සහ කාසි ඉවත් කළ පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වයස අවුරුදු 26 ක් වුණු මේ ඉන්දියානු කාන්තාවගේ ශරීරයේ තිබූ ස්වර්ණාභරණ සැත්කමක් මගින් ඉවත් කර තිබූ අතර රත්තරන් මාල 69 ක් මුදු 80 ක් සහ කාසි 46 ක් ලොකට් 8 ක් නාසයේ දමන මුදු 11 ක් යතුරු 4 ක් වලලුකර 5 ක් පමණ තිබූ බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
තම සොහොයුරාගේ රන්භාණ්ඩ අලෙවිසැලේ ඇති ස්වර්ණාභරණ මේ අයුරින් අදාල කාන්තාව ගිල දමා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
සැත්කමේ වීඩියෝව පහතින්…