ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ගසකින් ඇද වැටෙන රූප රාමු පෙළක් ඇයවිසින් ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබෙනවා.
ජැකලින් මෙලෙස ගසකට නැග ඇත්තේ මැලේසියාවේ ඇය ජීවත් වන නිවසේදී බවයි ඇයගේ ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ. ඇය මෙලෙස ගසෙන් ඇදගෙන වැටෙන්නේ එම ගසේ සිටි දිමියන් දෂ්ඨ කිරීම නිසා බවද ඇය එහි සටහන් කර තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.