Gossip News

ජලසම්පාදන ව්‍යාපෘතියකටත් කොරෝනා රිංගයි – ආසාදිතයින් 23දෙනෙක්

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘතියක සේවය කළ සේවකයන් 23 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාධනය වී ඇත.

මෙම ව්‍යාපෘතියේ එක් අයකුට මීට පෙර කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් එකසිය විසිදෙනකු නිරෝධායනයට ලක්ව තිබේ.

එලෙස නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසගෙන් 23 දෙනකුට කොවිඩ් ආසාධනය වී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!