2019 ජනාධිපතිවරණයේ දිවයින පුරා ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතයක් ලෙස 80% ක් බව මැතිවරණ කොමිසම ප්රකාශ කළා.
ශ්රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා පත්කරගැනීම උදෙසා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පස්වරු 5 ට අවසන් වුණා.
ජනාධිපතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය පහතින්..
1. යාපනය 67%
2. වන්නිය 73%
3. මඩකලපුව 71%
4. අම්පාර 77.5%
5. ත්රිකුණාමලය 77%
6. කුරුණැගල 83%
7. පුත්තලම 74%
8. අනුරාධපුර 83%
9. පොළොන්නරුව 84%
10. බදුල්ල 83%
11. මොනරාගල 84%
12. රත්නපුර 85%
13. කෑගල්ල 84%
14. කොළඔ 83%
15. ගම්පහ 83%
16. කළුතර 85%
17. නුවර 83%
18. මාතලේ 82.5
19. නුවරඑළිය 82%
20. ගාල්ල 83.5%
21. මාතර 83.5%
22. හම්බන්තොට 84%
