ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබුුණා.
ඒ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ.
මෙහිදී සියලු සහල් අලෙවිසැල් වෙත ගොස් ජනපතිවරයා මිල ගණන් අධ්‍යනය කර තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා සහල් අලෙවි කරන බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාල අංශ දැනුවත් කර තිබුණේ රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් අලෙවි කිරීමට කටයුතු කරන ලෙසයි.
