මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ පසුගියදා යුග දිවියට පිවිසුණා.
ඒ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි සමගයි.
විවාහ උත්සවයෙන් අනතුරුව පැවැත්වුණු ප්‍රිය සම්භාෂණ උත්සවයට ජනපති, අගමැති ඇතළු ජනප්‍රිය තරු රැසක් එක්ව සිටියා.
