සැප්තැම්බර් මස 13 වෙනිදා චීනයේදී පැවැත්වෙන චීන රූ රැජිණ තරඟාවලියේ අවසන් වටයට තේරුණු සුරූපිණියන් 15දෙනා පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එම සංචාරයේදී ලංකාවේ සුවිශේෂී ස්ථාන නැරඹන ලදී.
දින කිහියක් ලංකාවේ සුන්දර වු ස්ථාන නරඹා අද(01) පස්වරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපෙළෙන් එම පිරිස සිය රට බලා යන ලදි.
මේ එම සුරූපිණියන් සිය රටබලා යෑමට ප්‍රථමයෙන් මත්තල ගුවන් තොටුපොළේදී ගත් ඡායා රූප වෙයි.
ඡායා රූ – රාහුල් සමන්ත































