Gossip

ගැඹුරු කුහරයක සිරවී ජීවිතය අයදින අවුරුදු දෙකක සිඟිත්තාගේ සංවේදී කතාව – Photos

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අතහැර දමා ඇති බෝරයකට අවුරුදු දෙකක පුංචි දරුවෙකු වැටී එහි සිරවී සිටින සිද්ධියක් ගැන වාර්තා වනවා.
බොහෝ දෙනෙක් මුහුණුපොත පුරා ඡායාරූප හුවමාරු කරමින් මෙම දරුවාට කිසිදු කරදරයක් නොවන ලෙස මුහුණුපොත පුරා සටහන්ද තබා ඇති අයුරු දක්නට ලැබුණා.
මෙම දරුවා දින දෙකකට අධික කාලයක් මෙම කුහරය තුල සිරවී සිටින්නේ කිසිදු ආහාරයක් හෝ නොමැතිවයි.
මෙම කුහරය අඩි 30 ක් පමණ ගැඹුරු බවත් මෙම දරුවා බේරාගැනීමට ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකාය සහ රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකාය විසින් උත්සහ කරමින් සිටින බවත් වාර්තා වනවා.
මෙම දරුවාට සිලින්ඩරයක ආධාරයෙන් ඔක්සිජන් වායුව ලබාදෙන බවත් සඳහන්.

ඡායාරූප පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!