තරු හුට පට

ගම්මන්පිලගේ ගැරිල්ලේ තරම මේකයි….

පසුගිය බස්නාහිර පළාත සභා මැතිරණයේ දී  දුන්  පොරොන්දුවක් ඉටුකරමින්  බස්නාහිර පළාත් අමති   උදය ගම්මන්පිල මහතා  විසින් අද(26)  දින සිය මැතිවරණ වියදම් හෙළිදරව් කළේය.

 
පසුගිය මැතිවරණයේ දී එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ කොළඹ දිසාවේ කණ්ඩායම් නායක ලෙස තරඟ වැඳුණු  ගම්මන්පිල  මහතා රුපියල් සීය බැගින් සිය  මැතිවරණ ව්‍යාපාරයට ආධාර කරන මෙන්  ජනතාවගෙන්  ඉල්ලූ අවස්ථාවේ දී ඔහුගේ මැතිවරවරණ වියදම් ප්‍රසිද්ධ කරන ලෙස ජනතාවට පොරොන්දු විය.

 

අදාළ අයවැය වාර්තාව පහත පළවෙයි.

ganman-pila-main

3 Comments

3 Comments

  1. neil de silva

    August 26, 2014 at 1:02 pm

    How he will settle these investors…peoples money…no need to pay…friends money…yes ..some contract/permit…party money..no need to pay…his money…very little .. can be covered by any meaning of business assist…next question .why they spend and come to power…to serve the people???

  2. Muditha

    August 26, 2014 at 2:46 pm

    ගම්මන්පිල,සින්හල ජාතිය වෙනුවෙන් කියා සින්හලයාටම විරුද්ද වෙමින් සින්හලයාගේම මුදල් හිගා කමින් මේ කරන ක්‍රියාව වෙනත් ජාතීන් අතින් වනවාට වඩා කනගාටුදායකයි මීගමුවේ මුස්ලිම්වරුන් 1500ක් පමන හොරෙන් වීසා නොමැතිව ලන්කාවට ආ බව සදහන්. ඒ අය පදින්චි කිරීමට නිවාස සන්කීර්නයක් සාදමින් ඇති අව ජයග්‍රහනය සන්විදානය පෙන්වා දෙයි. ඒ ගැන හෙල කරුමය නිහඩයි.කොපමන කමෙන්ට් දැම්මත් ඒ අය නිහඩයි. ඒ නිසා වැඩිය No Comment

  3. Heen Banda

    August 27, 2014 at 7:54 am

    පරිසර හිතකාමී ලෙස චන්දෙ කළා යැය් පම්පෝරි ගහන ගොම්මන්පිල උන්නැහේ දැන්වීම් සහ ප්‍රචාරක පුවරු වෙනුවෙන් රු. 9095815 ක මුදලක් වියදම් කළාලු. අතේ රු. 84000 ක් තියාගෙන රු. ලක්ෂ 91 ක් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් නම් අනෙකුත් ඕනෙම අපේක්ෂකයෙක් පෝස්ටර් නොගහා චන්ද කරය්. දැන් මොකක්ද දන්නේ නෑ මේ මෝඩ වාහේ අනෙත් අයට දෙන ආදර්ශය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!