උදාවු නව වසර ලංකාවේ ඉන්න නළු නිළියන්ට නම් මංගල සීනූ හැඬ වු කාලයක් කිව්වොත් නිවැරදියි.
ඒ මොකද දන්නවද පසුගිය දවස් වල ලංකාවේ ජනප්‍රිය නළුවන් ඒ වගේම නිළියන්ගේ මංගල උත්සව වලින් නම් අඩුවක් තිබුණේ නෑ.
ඉතින් ඒ වගේම තමයි අපි කවුරුත් දන්න කෞෂාල් සිල්වා සහ භාග්‍යා හෙට්ටිආරච්චිත් පසුගිය දින විවාහ වුණා.
ඉතින් ඒ දෙන්නගේ විවාහ උත්සවයනම් ඉතාමත් ලස්සනට ඒ වගේම ජයටම තිබුණා.
කාලයක් තිස්සේ තිබුණු මේ දෙන්නගේ පෙම් හුටපටයට සහයෝගය දක්වලා තියෙන්නේ කාලයක් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණ ඒ වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් වන අකලංක පෙරේරායි.
කොහොම වුණත් කෞෂාල්ගේ සහ භාග්‍යාගේ යුග දිවියට දෙරණ වෙබ් ගොසිප් වෙතින් සුබ පතනවා.
