කොවිඩි -19 වසංගතයට ගොදුරු වූ ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.
73 හැවිරිදි ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ වැඩිහිටි දරුවන් හයදෙනා පවුලේ රැස්වීමකට සහභාගී වීමෙන් පසු රෝගාතුර ඔවුන්ට කොවිඩ් – 19 අසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. මේ වන විට මෙම පවුලේ තවත් සාමාජිකයන් තිදෙනකු රෝහලේ ප්‍රතිකාර ලබයි.
දිවයින.
