Gossip

කොරෝනාවලින් බේරෙන්න ඩෙටෝල් පානය කළ පුද්ගලයන් 59ක් මියයයි..? – Photos

දකුණු අප්‍රිකාවේ පුද්ගලයින් 59කු “ඩෙටෝල්” නම් විශබීජ නාශක දියරය පානය කිරීම හේතුවෙන් මියගොස් ඇති බව පුවතක් සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබෙනවා.

එරට පූජකයකු විසින් සිය දේව මෙහෙය අතර තුර සිය අනුගාමිකයින්ට මෙම දියරය පානය සඳහා ලබා දී ඇති බවයි දැක්වෙන්නේ.

එරට පොළීසිය මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මෙලෙස ඔවුන් ඩෙටෝල් පානය කර ඇති බවයි හුවමාරු වෙන වාර්තා වල දැක්වෙන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!