Gossip

ක්‍රිකට් තරු එකතු වෙලා සැමරූ දිල්රුවන් පෙරේරාගේ පුංචි පුතුගේ උපන්දින සාදය – Photos

අපේ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ පුංචි පුතු “ආයන්ගේ” පළමු උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
ඒ නිමිත්තෙන් සාදයක්ද පවත්වා තිබුණා.
මෙම සාදයට ක්‍රිකට් තරු කිහිපදෙනෙකු වගේම දිල්රුවන්ගේ හිතවතුන් කිහිපදෙනෙකුද එක්වී සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!