Gossip

එක්දරු පියෙකු වූ ලහිරු පෙරේරාගේ හිත අලුත් ආදරයක පැටලෙයි

විවිධ කාලෙට විවිධ ගීත වලින් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්ත කෙනෙක් තමයි ලහිරු පෙරේරා කියන්නේ.

මෑතකදී ලහිරු කිව්ව අලුත්ම සිංදුව තමයි චයිනා ටවුන් කියන්නේ.

ඉතින් මේ අලුත් සිංදුවෙන් රසික රසිකාවියන්ව පුදුමයටත් සතුටටත් පත්කරලා ඉන්න වෙලාවක තමයි ලහිරුගේ ආදර හිත ගැන නැවතත් කතාවෙන්න පටන් අරන් තියෙනවා.

ඒ ලහිරු පෙරේරගේ සුන්දර කැදැල්ලට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා.

ලහිරු මේ අලුත් ආරංචිය එයාගේ Instagram ගිණුමේ ඡායාරූපයකුත් එක්කම පළකරලා තිබුණා.

මේ එම ඡායාරූපයයි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!