Gossip

“එකක් පැරදුනාම මොකද තව අටක්ම තියෙන්නේ.. ලංකාව පෙරලියක් කරනවා කියලා ඉන්දියාවේ අනාවැකිකරුවෙකු කියයි.. අපේ එවුන් කප් එක හොරෙන්වත් අරන් එයිද මන්දා”

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු පළමු තරගයෙන් කඩුළු 10 ක ජයක් ලබාගැනීමට නවසීලන්තය ඊයේ සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29 යි පන්දු දෙකකදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 136 ක් පමණයි.
පළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 16 යි පන්දු 1 කදී කිසිදු කඩුල්ලක් බිද නොවැටී සිය ජයග්‍රහණය ලබාගත්තා.
මෙම තරගය පරාජය වීමත් සමග මුහුණුපොත පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙමින් තිබෙනවා.

එම Post පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!