Gossip

ඉරාජ්ගේ රාගිනී වීඩියෝවට රඟපෑ නිකීගේ තවත් වීඩියෝ ලීක් වෙයි

පසුගිය දවස්වල නිකුත් වූ මියුසික් වීඩියෝ අතර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ආන්දෝලනාත්මක විදියට කතාවෙන්න විවේචනය වෙන්න පටන්ගත්තා.

ඒ විතරක් නෙවෙයි ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල නිරූපණයේ යෙදෙන කාන්තාවන්ටත් විවේචන එල්ල වුණා.

අපි මේ කියන්න යන්නේ ඉරාජ් විසින් මෑතකදී කරපු රාගිනී මියුසික් වීඩියෝවේ ඉන්න නිරූපණ ශිල්පිණිය ගැන.

ඇය නිකී ද සිල්වා.

මේ ඇය විසින් නිරූපණයේ යෙදුනු තවත් වීඩියෝ දෙකක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!