රජය නියෝජනය කරන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු සියලුම මුස්ලම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊට ඇතුලත් බවයි පැවසෙන්නේ.