මුකේෂ් අම්බානි කියන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.
ඔහුගේ ලේලිය වන නයනතාරාගේ විවාහයට පෙර පැවති උත්සවය සඳහා බොලිවුඩ් තරු රැසක් සහභාගී වී තිබෙනවා.
ෂාරුක් ඛාන්, අයිශ්චර්යා රායි, අභිෂේක් බච්චන් සහ ෂාහිඩ් කපූර් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්..
