සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලිගේ බිරිඳ වන අනුශ්කා ශර්මා ලෝකය පුරා රස පුවත් මවන්නියක්.
චිත්රපට හරහා ඇය සිනමාලෝලීන් සිය වසඟයට ගත් තැනැත්තියක්. ඇය නිතරම රසවත් සහ අභියෝගාත්මක චරිත තුළින් සිනමා රසිකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තා.
විවාහයත් සමග ඇය මදක් නිහඩ වූවත් ඇගේ මීළඟ පිම්ම අතිශයින්ම රොමෑන්ටික් සිනමා පටයක් බවටයි වාර්තා වන්නේ.
