ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ඊයේ ගාල්ල ජාත්‍යන්තර පිටියේදී ආරම්භ වුණා.
මෙහිදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
එංගලන්ත ඉනිමේ පළමු කඩුලු පහම අකිල ධනංජය දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක් වුණා.
අකිල ටෙස්ට් පිටියේ කඩුලු 05 බැගින් බිද හෙලූ සිව්වන අවස්ථාව මෙයයි.
නවසීලන්ත කණ්ඩායම වර්ෂාව නිසා තරඟය නතර කරන විට කඩුලු 05 ක් දැවී ලකුණු 203 ක් රැස් කරගෙන සිටියා.
