Gossip
මව්බිමේ නාමය ලොවට කියන්නට ජාතික ධජය සටහන් කර යතුරුපැදි එන්ජිමකින් Formula මෝටර් රියක් තැනූ ඉසුරු
ඉසුරු චතුරංග මේ වනවිට වයස අවුරුදු 22ක තරුණයෙකි. ඔහු ඇඹිලිපිටිය, ලියනෑගම ප්‍රදේශයේ ජීවත් වෙමින් එහිම පාසල් ත්‍රිත්වයකින් මූලික අධ්‍යාපනය හදාරා ඇත. පාසල්...