Gossip

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි උපන් දිනය සැමරූ හැටි – Photos

ප්‍රසංග වේදිකාව සිය මියුරු හඬින් වසගයට පත් කරන ගායන ශිල්පියෙක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ.
ඊයේ (07) ඔහු සිය උපන්දිනය සමරා තිබුණා.
ඒ බිරිඳ මංගලිකා සහ ගයන හෙට්ටිආරච්චි සහ ලිහිණි යන පවුලේ උදවිය සමගයි.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!