Gossip
“මේ…මේ… ඊයේ නියම වැඩක් වුණා- අරූගේ මුහුණ රතුවෙලා යන්න ගියා බං“ දයාසිරි මාධ්‍යවේදීන්ටත් හොරෙන් මාධ්‍ය හමුවේදී දුන්නු ආතල් එක
අද(03) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එම මාධ්‍ය හමුව සඳහා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර යන...