තම ආයතනයේ සේවකයින් කිහිපදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය තිබෙන බව MAS Holdings ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති...
බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර පාතාල ප්‍රබලයකු ඝාතනය කිරීම සඳහා පාතාල නායක පොඩි ලැසී විසින් සිදු කළ සැලසුමක සුලමුල හෙළිකර ගත්...
මෙරට කොරෝනා දෙවන රැල්ලේ මුල විදේශ රටක් විය හැකි බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව විස්තර...
මීගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙළෙද සංකීර්ණයේ පිහිටි රෙදිපිළි අළෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් සහ...
කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාසයක පවත්වාගෙන යනුලැබූ අනවසර මත්පැන් ජාවාරමක් වැටලීමට කොල්ලුපිටිය පොලීසියට හැකිවී තිබේ. චීන ජාතික යුවලක් එම අනවසර මත්පැන් ජාවාරම සිදුකරගෙන...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් CID ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද උදෑසන දෙහිවල ප්‍රදේශයේදී.
මෙරට ඉංග්‍රීසි පාලන සමයේදී හා ඊට පසු කාලයේදී ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධාවනය වූ පෞරාණික වටිනාකමකින් යුත් මෝටර් රථ වලට ඉහල වටිනාකමක්...
කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු කුලියාපිටියෙන් හමුවීමත් සමග ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට කටයුතු කර ඇත. මෙලෙස සංචරණ සීමා පනවා...
තවත් කොවිඩ් වෛරසය ආසාදිත 22 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඔවුන් මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ තවත් සමීප ආශ්‍රිතයන් බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.
කොරෝනා වයිරසය යන නම ඇසෙද්දී පවා කවුරුත් බියෙන් සලිත වන තත්ත්වයක් තිබියදී ලොව පුරා 40,000කට ආසන්න පිරිසක් සිය කැමැත්තෙන්ම මෙම වයිරසය ආසාදනය...
නුවන් ගුණවර්ධනගේ පුතා ගයාන් ගුණවර්ධන මේ දිනවල ජනප්‍රිය නිළියක වන පූජනී භාග්‍යා වැඩි සද්ද බද්දයක් නැතිව කසාද බැඳලා. පසුගිය දවස් ටිකේම සමාජ...
කහතුඩුව ඇගලුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී තිබෙනවා. ඇය කිරිවත්තුඩුවේ පදිංචිකාරිණියක් බව සඳහන්.
පවත්නා කොවිඩ් වසංගත අවදානම් තත්වය හමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම මධ්‍යස්ථානය මීගමුව...
රුවනි මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප්‍රදේශයේම පාසැලක අධ්‍යාපන හැදෑරු ඇය උසස් පෙළ විභාගය ඉතා උසස් ලෙස සමත්වූවාය. එහෙත් සරසවි යෑමට...
කොයිතරම් සදාචාර සංස්කෘතියේ යළු පිළි පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්රබලතම සමාජ ප්රශ්නයකි. දකුණු ආසියාවේ...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.