Gossip

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවත් ඉහළට

තවත් කොවිඩ් වෛරසය ආසාදිත 22 දෙනෙකු සොයාගෙන තිබෙනවා.
ඔවුන් මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ තවත් සමීප ආශ්‍රිතයන් බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!