Gossip
“මම ආදරය කරන්නේ ඇගේ ආත්මයට, ඇගේ චරිතයට, සහ මගේ සිහින සපුරන එකම කාන්තාවත් ඇයයි” – පිලිස්සුණු ආත්මයකට ජීවය දුන් සැබෑ ප්‍රේමයක්
සැබෑ ප්‍රේමය යනු කුමක්දැයි නිතර නැඟෙන පැනයකි. ඊට හේතුව නම් ආදරය, විවාහය වැනි උත්තරීතර ආධ්‍යාත්මික මානුෂීය සබඳතා රූපය, මුදල්, රැකියාව, සමාජ තත්ත්වය...