Gossip
“මැණික් ගලේ බර මැන්නේ තේ දළු කිරන තරාදියකින්.. තාත්තා හදිසි නොවී හිටියානම් අද අපේ පවුලම ගොඩ” – ලෝකයේ ලොකුම මැණික් ගල හමුවුණත් අද පිච්චියක්වත් නැති ආරියදාස
ධන නිධානයක් දෙපතුල මතට පතිත වුවද, වාසනාව නැති නම් එයින් ඵලක් නැත. කෝටි ගණන් ස්වීප් ටිකට් දිනුම් ලැබී අසීමිතව වියදම් කර අවසානයේ...