Gossip

කැලණි විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති ඉවතට

කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම පිළිබඳ යෝජනාවකට දායක සභාවේ අනුමැතිව හිමිව තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ කැලණිය විහාරස්ථානයේ දායක සභාව රැස් වු අවස්ථාවේදීය.

අගමැතිවරයාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා දායක සභාවේ වැඩි පිරිසකගේ අනුමැතිය හිමිව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!