විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී බන්ධනාගාර...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසියම් අවසන් පුද්ගලයෙකු සිටීනම් ඊට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙන එමින් දඩුවම් දීමට කටයුතු කරන බව අධිකරණ...
චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් මාසයකට අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව Xinhua වෙබ් අඩවිය...
මේ වන විට මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වනවා. Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට්...
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (09දා) යොමු කර ඇත....
එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර...
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රතිපලයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තමන් බලාපොරොත්තුවන බව ජල කරාමය ලකුණින් ස්වාධින කණ්ඩායම් අංක 01...
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07ක් දිනා ගැනීමට...
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 06ක් දිනා ගැනීමට...
මේ වනවිට ෆේස්බුක් හා WhatsApp සමාජ මාධ්‍ය යෙදුම් මඟින් නිල නොවන මැතිවරණ ප්‍රතිඵල හුවමාරු වන බව වාර්තා වේ. ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින...