Gossip News

හම්බන්තොටින් නාමල් පෙරමුණ ගනී

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 06ක් දිනා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 06

නාමල් රාජපක්ෂ – 166,660

ඩී.වී. චානක – 128,805

මහින්ද අමරවීර – 123,730

චමල් රාජපක්ෂ – 85,330

වෛද්‍ය උපුල් ගලප්පත්ති – 63,369

අජිත් රාජපක්ෂ – 47,375

සමගි ජන බලවේගය – ආසන 01

දිලිප් වෙදආරච්චි – 25,376

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!