Gossip News

කනක කෑගල්ලෙන් පළමු තැනට

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07ක් දිනා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

කනක හේරත් – 128,596

රංජිත් සියඹලාපිටිය – 103,300

තාරක බාලසූරිය – 96,763

රාජිකා වික්‍රමසිංහ – 68,802

එච්.ආර්. දුෂ්මන්ත මිත්‍රපාල – 58,306

එල්.එම්. සුදත් මංජුල – 45,970

උදයකාන්ත ගුණතිලක – 46,628

සමගි ජන බලවේගය

කබීර් හෂීම් – 58,716

සුජිත් සංජය – 28,082

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!