Gossip News

නිල නොවන ඡන්ද ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

මේ වනවිට ෆේස්බුක් හා WhatsApp සමාජ මාධ්‍ය යෙදුම් මඟින් නිල නොවන මැතිවරණ ප්‍රතිඵල හුවමාරු වන බව වාර්තා වේ.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින ‍දේශපාලන පක්ෂ නියෝජිතයන් හරහා එම නිල නොවන ප්‍රතිඵල පිටවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇතැයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණ කොමිසම විසින් අනුමත නොකරන ලද , නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉල්ලා සිටිමු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!