දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට හා එහි සේවකයන්ට දිගින් දිගටම සිදුවන මැර ප්‍රහාර සහ තර්ජන ගැන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පලකර...
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාතැටිල්ල ග්‍රාම සේවා වසමේ ක්රොප්ටිල් වත්ත නම් වූ තේ වගාව සහිත අක්කර 37 ක ඉඩමක් පසුගිය...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම පළාත් පාලන ආයතන බල ප්රදේශයක්ම ඉලක්ක කරගෙන ජනතා ගැටළු විසදන “ජන සභාව” නම් වැඩ සටහනක් දියත් කිරීමට තරුණ හා...
මැදවච්චිය ප්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැණු ළමයි තුන් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මත්පැන් පානය කරමින්, මැදවච්චිය පන්සලේ පවත්වනු ලබන සිංහල පන්තියට...
සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවී දස අවුරුදු සිරදඬුවම් ලබා සිටි ඇමරිකානු මැරයින් සෙබළෙකු පිලිපීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදී නිදහස්...
මහර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද ජංගම දුරකථන 4ක් සහ දුම්කොළ පැකට්ටුවක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන ඇත. තවද පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන...
කොවිඩ්-19 ආසාදනය වූ තවත් 05දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරටින්...
මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන...
බීමතින් හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මත්තේගොඩ පොලිස් ස්ථානයේ භට නිවාසයේ බීමත්ව සිටි මත්තේගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරුන්...
මතුගම වෑත්තෑව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා විසින් කළුතර – මතුගම පාරේ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පෙරේදා (2) දා රාති‍්‍ර 9.50 ට...