කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට පුද්ගලයින් 3,266ක්...
‘ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට එය බොහෝ පීඩාකාරී වන බව අද(06) පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
පවතින කොරෝනා අවදානම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියේ සෘජු දායකත්වය ලබාදීම නිසා සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ විවේක අවලංගු කර තිබෙනවා. වැඩබලන පොලිස්පති...
කොවිඩ් වෛරසය ආසාදනය වූ සේවිකාව සමග සේවය කළ කාර්ය මණ්ඩලයේ දෙසිය හැත්තෑ දෙනකු මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කම්හලේදීම නිරෝධායනයට යොමු කර ඇති බව...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරෝධායනය කර තිබෙනවා. ඔහුගේ සමීපතමයෙකු වූ හොප් හික්ස් හට කොරෝනා අසාදනය වීම හේතුවෙන් මෙලෙස ඔහු හා ඔහුගේ බිරිඳ...
මෝටර් රථ ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා මේ වනවිට බොහෝ වාහන අංගන හිස්ව ඇති බවත්, ඇතැම් වාහන අංගන වාහන දෙක තුනකට...
රථ වාහනවල මිල වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ වාහන ආනයනය අත්හිටුවීම සහ දේශීය වෙළඳපලේ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවීම නිසායි. මෝටර් රථ...
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිය පදවිය ලැබුවේ මීට දින කිහිපයකට කළින්. පුංචි පුතෙකුට පියෙකු වූ නාමල් රාජපක්ෂ පවුලේ අය සමගින් අලුත් අමුත්තාව...
රුසියාවේ අසර්බයිජාන් ප්‍රදේශයේ සිට පැමිණ දොඩම්ගොඩ පැලපිටියාගොඩ ප්‍රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකු එම නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එම සාදයට...
ඉන්දියාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ලක්ෂ 50ක් ඉක්මවා ගොස් තිබේ. පසුගිය දින පහේම එරටින් කොරෝනා රෝගීන් අනූ දහස බැගින් වාර්තා විය. කොරෝනා නිසා...