මන්නාරම රදගුරු නිල නිවාසයේ අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (09) තහවුරු වී තිබෙනවා.
මේ වෙලාවේ වායු සමීකරණය කරන ලද කාමරවල පුද්ගලයන් වැඩි වශයෙන් ගැවසීම සිදු නොකළ යුතුය…’’ යැයි අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග...
පවතින තත්වය හමුවේ සිසුන්ගේ පෞද්ගලික තොරතුරු රැස්කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර අදාළ තොරතුරු නිවැරදිව සම්පුර්ණ කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සියලුම අපේක්ෂකයින්ගෙන්...
ඇදිරි නීතිය පැනවූ බවට ජනපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර සමාජ මාධ්‍යයේ පළ කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ සේවය කළ අයෙකු සහ සමීපතමයන් අට දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා. යුද්ධ හමුදාපතිවරයා මේ බව තහවුරු කළා. අද...
කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයෙක් හලාවත – අඹකදවිල ගම්මානයෙන් අද (08) දහවල් හමු වී තිබෙනවා. හලාවත මහ රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා...
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් 85 දෙනෙකුගේ PCR පරීක්ෂණයට ලක්කර තිබෙනවා. පොලිස් ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවද සඳහන් වනවා. ඒ වෙනුවෙන්...
පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන ICBT හි සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කරනවා. එම විස්තරය පහතින්..
කොරෝනා වෛරසය ආසාදනය වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සුවය ලබා ධවල මන්දිරයේ සිය නිල රාජකාරි කටයුතු අරඹද්දී ඔහු වටා සමීපව කටයුතු කරන...
හොරණ, කඳන්හේන පදිංචි කොරෝනා ආසාදිතයා පැමිණි බවට තොරතුරු හෙළිවූ හොරණ, කඳන්හේන ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සියල්ලම එම විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට...