මෙම මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග දහයක් කොවිඩ් 19 වෛරසය තත්ත්වය මත කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ශ්‍රී ලංකා ගුරු...
කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තවත් සේවකයින් 22දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ස්ථාන සහ ඖෂධ සැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ. යුද්ධ හමුදාපති...
කොරෝනා රෝගය වැළඳුන පුද්ගලයන් දෙදෙනකු රැගත් ගිලන් රථයක් කොළඹ සිට හම්බන්තොට දක්වා යමින් සිටියදී යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර...
කොළඹ ජාතික රෝහලේ එක් නිලධාරිනියකට කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවකට
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කර ඇති වූ කොවිඩ් අවදානම හමුවේ වතුකරයට පැමිණ සැඟව සිටි සේවිකාවක් හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මේ...
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කර ඇති වූ කොවිඩ් අවදානම හමුවේ වතුකරයට පැමිණ සැඟව සිටි සේවිකාවක් හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මේ...
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇත. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු...
බි්රතාන්යයේ කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් වැඩි වී ඇත. බි්රතාන්ය බලධාරීන් පැවසුවේ අලූතින් කොරෝනා රෝගීන් 14,542 ක් රෝහල් ගත වී...
හොරණ මූලික රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව...