Gossip News

විභාග දහයක් කොවිඩ් නිසා කල් යයි..

මෙම මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග දහයක් කොවිඩ් 19  වෛරසය  තත්ත්වය මත කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ, ග්‍රාම නිලධාරි සහ ශ්‍රී ලංකා තාක්ෂණ යන සේවාවන්හි මෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියාමකවරුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත විභාග මේ අතර වනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!