අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිය පදවිය ලැබුවේ මීට දින කිහිපයකට කළින්.
පුංචි පුතෙකුට පියෙකු වූ නාමල් රාජපක්ෂ පවුලේ අය සමගින් අලුත් අමුත්තාව නිවෙසට ගෙන ගිය අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූප පහතින්…