අද පෙරවරු 11.00 වන විට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශත අගය සියයට 25-30ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින්...
පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානී අඛේසේකර මහතා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා...
තවත් කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් අද (31) උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය...
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිව තිබෙනවා. සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා මේ බව...
මාතලේ දිස්ත්‍රික්කය තුළ තමන්ටම කියා වැසිකිළියක් නැති පවුල් සංඛ්‍යාව දසදහස් නවසිය හතරකි. නිවසක් නැති පවුල් සංඛ්‍යාව හත්දහසකි. ඉඩමක් නැති පවුල් සංඛ්‍යාව හාරදහසකි....
අයි ඩී එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනිමට සහය දුන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින්ට ත්‍යාග මුදල් ලබා දීමට...
IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී පොලිසිය භාරයට ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා...
තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත...
අනුරාධපුර රාජාංගනය ප්රදේශයේශයේ වයස අවුරුදු 12 ක දරුවෙකු කොරෝනා ආසාදනය වී තිබේ.