තවත් කොවිඩ්-19 ආසාදිතයින් 5ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2687 දක්වා ඉහළ ගොස් ඇත....
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 582,743ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (16) වාර්තා කරයි. ලොව...
රට තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොරෝනා වසංගත...
කොවිඩ් අසාදිත යුධ හමුදා සාමාජිකයා නිසා තංගල්ල නගරයට වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් ගජධීර පවසනවා....
යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව...
මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්වීම අසීරු වනු ඇතැයි දැඩිව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය....
මෙරට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ (11) දිනයේ වාර්තා වූ කොවිඩ් -19 රෝගීන් 57 දෙනාත් සමග මෙරට සමස්ත රෝගීන්...
කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන්...
කල්ඉකුත් වූ අමුද්‍රව්‍ය යොදාගෙන විෂබීජ නාශක නිෂ්පාදනය කරන ආයතනයක් මාලබේ තලාහේන ප්‍රදේශයේදී ඊයේ (08 වැනිදා) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ....
තම රට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්කර ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිලවශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුට්රෙස්ට දැනුම් දී ඇති...