Gossip News

ඉදිරියේදි ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් ?

රට තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආසාදිතයින් හමුවන ඇතැම් ප්‍රදේශවලට සංචරන සීමා මෙි වන විටත් පනවා ඇති බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!