Gossip News

මෙරට කොරෝනා ආසාදිතයින් 2687ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 5ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2687 දක්වා ඉහළ ගොස් ඇත.

ඔවුන්ගෙන් 4ක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට  මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව වාර්තා වේ.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2007ක් වන අතර තවත් රෝගීන් 668 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!