Gossip News

තවත් ආසාදිතයින් 58ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් අද (31) උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!