Gossip News

රන් මිල නොසිතූ ලෙස තවත් ඉහළට

මේ වන විට මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වනවා.
Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ.
මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක් ලෙසින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!