Gossip
මාලිංගයි අසේලයි එක්ක මුම්බායි ටීම් එක කරපු ලස්සන මියුසික් වීඩියෝව
2017 අයි.පී.එල් තරගාවලියට අලුත් අත්දැකීමක් එක් කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කරලා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්රීඩකයින් යොදාගෙන මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම...