Gossip

අනුන්ගේ සැමියෙකු හෝ බිරිඳ එක්ක රැය පහන් කරන්න පුළුවන් ජෝඩු මාරු ක්‍රමය – බුකියේ පැතිරෙන ලංකාවේ අලුත්ම ජාවාරම මෙන්න

සිය බිරිඳ හෝ පෙම්වතිය තවත් පුද්ගලයෙකු සමඟ ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය වෙනුවට හුවමාරු කරගනිමින් ලිංගික ආශ්වාදය ලැබීම සඳහා අවශ්‍ය පාර්ශවයන් හට ඒ සඳහා පහසුකම් සපයන කණ්ඩායමක් මේදිනවල අන්තර්ජාලය පුරා දැකගන්නට ලැබෙනවා.

ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය යොදාගනිමින් අවශ්‍ය පුද්ගල කණ්ඩායම් ග්‍රහණය කරගැනීම සඳහා “ජෝඩු මාරූ” යනුවෙන් හදුන්වා දෙමින් මෙම කණ්ඩායම ක්‍රියාත්මක වනවා.

විවාහ වී සිටින හෝ පෙම් කරන යුවලකට තවත් යුවලක් හා සම්බන්ධ වෙමින් සිය පෙම්වතා/ පෙම්වතිය හුවමාරු කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම බටහිර රටවල බොහෝ සෙයින් සිදුවන්නක් වන අතර නිල් චිත්‍රපට හරහා ඒ සංස්කෘතිය දැන් මෙරටටද පැමිණ තිබෙනවා

මෙලෙස හදුනාගනු ලබන යුවළ සඳහා කාමර පහසුකම් සහ අවශේෂ වෙනත් සේව සැපයීම හරහා මේවා සංවිධානය කරන පිරිස ඉහළ මුදලක් උපයන බවටද තොරතුරු වාර්තා වනවා.

එසේම සමූහ නිරුවත් සාද පැවැත්වීමද මෙම කණ්ඩායම විසින්ම සිදුකරන බවට අනාවරණය වී තිබෙනවා

පාසල් වයසේ පසුවන තරුණ ජෝඩු මේ සඳහා දැඩි රුචිකත්වයක් දක්වන බවද, ඔවුන් මෙම සාදයන් වලදී සිය පෙම්වතා/ පෙම්වතිය ඉදිරිපිටදීම වෙනත් පාර්ශවයක් හෝ පාර්ශව කිහිපයක් සමඟ ලිංගික ක්‍රියාවල යෙදෙන බවටද තොරතුරු ලැබී ඇති අතර මෙම කණ්ඩායම සමග සම්බන්ධවීමට ඉතා ඉහළ මිලක් ගෙවීමටද සිදුවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පුද්ගලයින්ගේ ලිංගික රුචි අරුචිකම් වලට බලපෑම් කිරීමට අපට නොහැක. නමුත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන යම් යම් කණ්ඩායම් පසුකාලීනව ඒවාට පැමිණ සේවාවන් ලබාගත් පාර්ශවයන්ගේ තොරතුරු පිටකරන බවට තර්ජනය කර කප්පම් ලබාගැනීම් බොහෝ ලෙස සිදුවනවා. එම නිසා මෙවන් ජාවාරම් වලට සම්බන්ධ වීමට පෙර බොහෝ සේ සැලකිලිමත් වන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. එසේම මෙවැනි ක්‍රියා නීතියෙන්ද තහනම්.

මෙම ජාවාරමට සම්බන්ධ ෆේස්බුක් පිටුවක් සහ එහි සඳහන් තොරතුරු පහතින් දැක්වේ.

screen-shot-2017-04-12-at-9-14-26-am screen-shot-2017-04-12-at-9-14-49-am screen-shot-2017-04-12-at-9-15-09-am screen-shot-2017-04-12-at-9-20-01-am

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!