Gossip

ඔබේ ශුක්‍රාණු වල සරුභාවය දැන් ඔබේ දුරකථනයෙන් බලා ගන්න

 

සිය ජංගම දුරකතනය හරහාම තම පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීභාවය සහ සරුබාවය පිළිබඳව පරීක්ෂා කරගත හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට එංගලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
ඒ වලේම ජංගම දුකරතනයෙන් මෘදුකාංගයක් නිපදවීමට එම විද්‍යාඥයින් සමත් වෙලා

කුඩා උපකරණයකට ශුක්‍රාණු බිංදු කිහිපයක් තවරා එය ජංගම දුරකතනය හා සම්බන්ධ කළ පසු අදාල මෘදුකාංගය මගින් එය පියවරෙන් පියවර විශ්ලේෂනය කර සම්පූර්ණ වාර්තාවක් ඔබට ලබාදෙයි.
මෙම මෘදුකාංගයෙන් ලබාදෙන තොරතුරු 98%ක නිරවද්‍යතාවයකින් යුක්ත බව දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව තහවුරු වී ඇත.
මෙමගින් පුරුෂයින් හට සිය ශුක්‍රාණු වල නිරෝගීතාවය හදුනා ගැනීම හරහා ඒවා දුර්වල නම් ප්‍රතිකර්ම ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!